tag:blogger.com,1999:blog-21245324349608395082024-03-13T13:00:34.393+05:30ධූමකේතුවතරූමලීhttp://www.blogger.com/profile/07754427007304519923noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-2124532434960839508.post-70121700353540622722012-10-02T21:43:00.000+05:302012-10-02T23:10:56.871+05:30ප්‍රශ්න මැද අතරමංවෙන ආදරය

මම අද කියන්න යන්නෙ අද සමාජෙ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ගැන. ගොඩක්ම කිව්වට ඉතින් මෙහෙමයි.එක එක්කෙනාට මේක බලපාන විදිය වෙනස් වෙනව. මම කියන්න යන මේ කතාව නම් ඇත්තම ඇත්ත කතාවක්. පිටස්තරයෙක් විදියට මම ඒක ගැන බලපු, මට ඒක පෙන විදිය තමයි මේ කියන්න යන්නෙ.

අද සමාජෙ ආදරේ කරන ජෝඩු අනන්තයි අප්‍රමාණයිනෙ. දැන් සමාජෙ නම් ඉතින් ඕව මොනවද. සම්බන්දකමක් තියෙන්නෙ බොහොම පොඩි කාලයයි. අද මේ ඒකට ඉන්නව. හෙට බලද්දී වෙන එකක්. ඒ අතරෙ සමහර අය ඉන්නව අවුරුදු ගානක් ආදරේ කරමින් කොච්චර ප්‍රශ්න ආවත් ඒවට ඒකට මූණ දීගෙන. ඒ එකකටවත් අයිති නැති තව පිරිසක් ඉන්නව කොච්චර ආදරේ තිබුණත් මොකක් හරි විසඳගන්න බැරි ප්‍රශ්නයක් නිසා කවද හරි එයාලට ඈත් වෙන්න සිද්ද වෙන. මම අද කියන්න යන්නෙ අන්න ඒවගේ අය ගැනයි. මේ වගේ සිද්දි ගොඩක් මං දන්න මගේ සමීප ගොඩාක් අයට වෙලා තියෙනව. හැමෝම ගැන කියන්න වෙලා නැහැනේ. දෙන්නෙක් ගැන කියන්නම්. මෙන්න එහෙනම් ඒ ආදරේ මගේ ඇසින් මට පේන විදිය.

මුළු හදවතින්ම ඇය ඔහුට ආදරේ කළා. හරියටම කියනව නම් ඒ ආදරේ ඇඟේ දුවන ලේ වලට දැනෙන තරමට ඇය ඔහුට ආදරෙයි. ඔහුත් එහෙමයි. කිසි වෙනසක් නැහැ. ඒත් කොල්ලෙක් නිසා වෙන්න ඕන ඔහු හිත මේ තරම් තදකරන් ඉන්නෙ. කෙල්ලෙක් හින්ද වෙන්න ඇති ඇගේ නෙත්වලින් ලස්සන මුතුකැට කඳුළු වැල් ගලන්නෙ. උගුරට හොරා බෙහෙත් බොන්න බෑ වගේ තමයි ආදරෙන් බැඳිච්ච හිත් දෙකකට ඒක වහං කරන් ඉන්න අමාරුයි. මුව ගොළු උනාට ඉතින් ඇස් කතා කරනවනෙ. දෙන්නටම හිතේ ඇති උන ආදරේ හංගගෙන ඉන්න බැරි උනා.

ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනව.....පොඩි කිව්වට ඉතින්....හ්ම්ම්ම්.......අනේ මන්ද.....නොගැලපීමක්.....

කොල්ලෙක්ට තමන්ගේ කෙල්ල ඉස්සරහ තමන්ට දැනෙන දේ කියාගන්න බැහැ. ඇත්ත. කොල්ලො ඒකට දක්ෂ නැහැ. හිත් ගල් කරන් ඉන්නව.( මම මේ කියන්නෙ අවංකව ආදරේ කරන කොල්ලො ගැන මිසක් අනිත් අය ගැන නෙවෙයි හොඳද :) ) කටින් කියාගන්න බැරි උනත් ඇය හොඳින්ම දන්නව ඔහුගෙ හිතේ ඇය වෙනුවෙන් උපන් ආදරේ තරම.

මෙච්චරටම ආදරේ තිබුණත් එයාලට ලෝකෙට හොර රහසෙ ආදරේ කරන්න වෙලා. ඒ දෙන්නම වැරදිකාරයො නොවන වැරැද්දක් ඒ දෙන්නගෙ ආදරේට හරස් වෙලා.

ආදරේ කරන ජෝඩු පාර දිගේ ඇවිදිනව, සාප්පු සවාරියෙ යනව, මුහුසු වෙරළේ අත් පටලගෙන ඇවිදිනව. ඇයට හීල්ලුන වාර අනන්තයි.

" අනේ මටත් ආසයි එයාගෙ අතේ එල්ලිලා පොඩි එකෙක් වගේ ඇවිදගෙන යන්න. මුහුදු වෙරළෙ ඉඳගෙන එයාගේ උරහිසට ඔලුව තියන් හිතේ තියන මේ දුක දියවෙන්න අඩන්න"

ඇගේ හිත කිව්ව.

ඒත් මොකක්දෝ අවාසනාවකට කොහෙවත් නැති හේතුවක් එයාලට හරස් වෙලා. එයාලගෙ ලෝකෙ එයාලගෙ හීන හැබෑ කරගන්න බැරිවෙන තරමට ඒ හේතුව බරපතල වෙලා.

කොහොම එහෙම දුරස් වෙලා ඉන්නද. එච්චර ආදරයක් හිතේ තදකරන් දුරින් ඉන්න බැහැ කොහොමටවත්. ඔවුන් මුණගැහෙන්න තීරණය කළා...ඔව්...කාත් කවුරුවත් නැති තැනක. නිදහසේ හුස්ම ගන්න පුළුවන් තැනක. ඒ හේතුව කාටවත්ම ප්‍රශ්නයක් නොවන තැනක. ඔවුන්ගෙම ලෝකෙක මොහොතකට හරි තනිවෙන්න පුළුවන් තැනක. කොච්චර ප්‍රශ්න තිබුණත් ආදර ලෝකෙ තනි උනාම මහලොකුවට තියෙන ප්‍රශ්න නිකන්ම පුස්සක් වෙලා යනවනෙ. ඒ හෝරා කීපය සැක නෑ කල්පයක් තරම් ඇති ඒ දෙන්නට. ආපහු වතාවක් මුණගැහෙනකල් ජීවත් වෙලා ඉන්න. ඒත් කවද වෙනකල් එහෙම ඉන්නද? මට අදාළ නෑ උනත් මට බෑ මේව බලන් ඉන්න. ඔව් මම කතාකල යුතුයි. ඉතින් මම ඔවුන් එක්ක කතා කරන්න පටන් ගත්ත.

"ඔය කියන හේතුව ඇයත් එක්ක අනාගතයක් ගොඩනගන්න බැරි තරමටම ප්‍රශ්නයක්ද?" මම ඔහුගෙන් ඇහුව.

"ඔයා දැන දැනත් ඒක ප්‍රශ්නයක් කියල ඇයි මෙහෙම සම්බන්දයක් ගොඩනගාගන්න ඔහුට සහය දුන්නෙ?" මම ඇගෙන් ඇහුව. අසරණ ඔවුන් දෙන්නම අද ගොළුවෙලා. දෙන්න උත්තර නැතිලු.

ආදරේ කරන ඒක වරදක් නෙවෙයි. ඒත් කවදාවත් වෙන්නෙ නැති බව දැන දැනත් ඇයි හීන බලන්න ගියේ එහෙනම්?

මම දන්නව එයාලට සුන්දර අතීතයක් තියෙනව. මතක් කරන්න කරන්න ආස හිතෙන ඒ අතීතෙ රණ්ඩුසරුවල් නෑ, වංකත්වයක් ව්‍යාජ කමක් නෑ. තියෙන්නෙ ආදරේ විතරමයි. තාමත් එයාල ගොඩාක් ආදරෙන්. හරි මට තව ප්‍රශ්න තියෙනව දෙන්නම උත්තර දෙන්න ඕන. මේව මට අදාළ ප්‍රශ්න නෙවෙයි. ඒත් මට මේව තවත් බලන් ඉන්න බෑ. ඒක නිසා තරහනම් වෙන්න එපා. ඔන්න මම අහනව.

01) ඔයාල දෙන්නගෙන් දැන් මුලින්ම වෙන කෙනෙක්ව බඳින්න යන්නෙ කව්ද?

02) අනිත් කෙනා වෙන කෙනෙක්ගෙ වෙනව බලන් ඉන්න පුලුවන්ද?

03) මෙච්චර ආදරේ කරලත් ඊට පස්සෙ සම්බන්දෙ නවත්තල දාල යාළුවො වගේ ඉන්න පුලුවන්ද? නැත්නම් එකිනෙකාව සදහටම අමතක කරනවද?

04) එහෙමත් නැත්නම් අනිත් ඔක්කොම ප්‍රශ්න අමතක කරලා දාල එකතු වෙනවද?

ආපහු දෙන්නම ගොළුයි. දීගන්න උත්තර නැහැ. ඇයි දෙයියනේ ආදරේ කරන්නෙ මේකටද? මේ මොන දුකක්ද? මට තරහෙ බෑ.

මේ වගේ කතා අද සමාජෙ හැමෝම කට්ටිය ඕන තරම් අහල ඇති. ආදරේ කරපු ආදරවන්තයො වෙන්වෙලා යනව ඇති එක එක හේතු නිසා. අපි පිටින් ඉඳගෙන බලන් ඉඳල ඒවට එක එක විවේචන දෙනව " ඕව ඔහොම තමයි. මේ ලෝකෙ ඔහොම උන එකම ජෝඩුව ඔයාල දෙන්න නෙවෙයි" කියල. අපිත් බලන්නේ ඉතින් පොඩ්ඩක් හරි එයාලගෙ හිත හදන්නනේ. කියන්නා කෙසේ කීවත් ඉතින් ඔහොම වෙන් වෙලා යන එකේ අමාරුකම දන්නෙ ඉතින් ඒ දෙන්නම තමයි.

මොනදේ කොහොම සිද්ද උනත් කලින් ආදරේ කළ කෙනාව හිතේ තියාගෙන වෙන කෙනෙක් කසාද බඳින එක නම් මහා පාපකර්මයක්. ඒකෙන් වෙන්නෙ කිසි වැරද්දක් නොකළ අනිත් කෙනාගෙ ලස්සන ජීවිතේ නාස්ති වෙලා යන එක. අසාර්ථක පවුල් ජීවිත වලට එක හේතුවක් තමයි ඔන්න ඕක. ඔන්න ඒක නිසා මම ඒ දෙන්නට කියනව මේ ප්‍රශ්නෙට විසඳුම් ක්‍රම දෙකක්. තෝරගන්න බලන්නකෝ වැඩියෙන් කරන්න ලේසිම ක්‍රමේ.

01) මොන ප්‍රශ්නෙ ආවත් එකිනෙකා නැතුව ඉන්න බැහැ කියල හිතෙනව නම්, ඕනම දේකට එකට මූණ දීල ඔයාල දෙන්න එකතු වෙන්න ඔන්න.

02) නැතිනම් ඔයාල දෙන්නට දෙන්න එකිනෙකාගෙ මතක හිතෙන් මකල දාල අලුතින් ජීවිතේට එකතු කරගන්න කෙනා එක්ක සතුටින් ඉන්න ඕන. කිසිම දුකක් එයාට නොදී.

ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක් නේද? ( මට මාරම තරහයි අප්පා. ඔච්චර ආදරේ කරලා දෙන්නෙක් වෙන් වෙනවට මම කැමතිම නෑ. තව අය ඉන්නව තව කෙනෙක්ගෙ හිත රිදේවි කියල තමන්ගෙ ඇත්තම ආදරේ නැති කරගන්නව. අන්න ඒක ඊටත් වැඩිය මට පෙන්න බෑ)

ගතයුතු ආදර්ශ :-

01) අනාගතේ එකතුවීමක් නැති බව මුලින්ම වැටහේ නම්, කොච්චර අමාරු උනත් කමක් නෑ, හැගීම් වලට වහල් නොවී සිත දැඩි කරගෙන, කාගෙන සිත දමනය කරගත යුතුය.

02) ආදරේට වහල් නොවිය යුතුය.

03) බැඳීම යනු අති දුක්ඛදායක දෙයකි. පුළුවන් තරමින් ඒවාගෙන් ඈත්වන්න.

තරූමලීhttp://www.blogger.com/profile/07754427007304519923noreply@blogger.com14tag:blogger.com,1999:blog-2124532434960839508.post-31506252086131840822012-09-27T15:37:00.002+05:302012-09-27T15:37:26.029+05:30ආදරේට ආදරෙන්කොච්චර හිතුවත් කතාවක් ලියන්න ඕන කියල කෝ ඉතින් නැහැනෙ කිසිම මූඩ් එකක් කතාවක් කියන්න. ගෙදරට වෙලා පාළුවෙන් ඉන්නකොට ඉතින් මම කරන්නෙ එක්කො සින්දුවක් අහනව නැත්නම් මොකක් හරි කවි කෑල්ලක් කුරුටු ගානවා. එතකොට අර කලින් තිබුන පාළුව කොහෙ ගියාද වගේ නැතුව යනව. හිතන් හිටියේ වෙනස් මාතෘකාවක කවියක් ලියන්න. අනේ ඉතින් ඒකෙත් හැටි බලන්නකො අන්තිමට මේකටත් ආදරේ ගෑවිලා..හිකිස්..රසවිඳින්න ටිකක් අමාරු උනත් ඔන්න ඔහේ දැම්ම..කියවල බලන්නකෝ......

වසන්තය පුරාවට

මල් පිපෙනව තමයි

එන සීත සෘතුවට

පරවෙනව දුකයි

අනේ ඒත්.............

සන්සාරෙ පුරාවට

ඕන කළ එකමදේ

ඔය මුළු දිවිමගම

තුටුමලින් සරසන්න

සිත්සෙනේ පුදදෙන්න

කිරිකෝඩු හිතකට

පෙම්බැන්ද හැබැයි

ආදරම වදනකට

සිත පිදුව වගයි

අනේ ඒත්...............

දිවුරන්න පුලුවන්ද

ගෙවෙන හැම දිනයකම

මේවගේ ඔය සෙනෙත්

සදාකල් පවතින්නෙ

මටමමද? මගේමද?

දවසෙඅග ගෙවෙනකොට

හිරු සයුරෙ ගිලෙයි

නැගීගෙන එන සඳට

ලොව ප්‍රේම කරයි

අනේ ඒත්................

ආසයි දැනගන්න

මං නැතුව මේලෝකෙ

ගෙවෙන තප්පරේකට

කඳුළුකැට නොවැටේද?

සිත වෙනස් නොමවේද?

තරූමලීhttp://www.blogger.com/profile/07754427007304519923noreply@blogger.com12tag:blogger.com,1999:blog-2124532434960839508.post-56591689707908945562012-09-19T13:24:00.003+05:302012-09-19T13:36:12.052+05:30ලස්සනම හීනෙ…..

දෑස් ඇත තව ලංව

ඉන්න බෑ දැන් දුරස්ව

කිසිදාක නොම කීව

සෙනෙහෙ තව මා ගාව

ස්වප්නෙකින් මවෙත ආව

ඇවිත් මේ හිත ගාව

කීව ඒ බස් තාම

කිතිකවයි සිත මාව

උණුහුමට නිදන්ව

ඉන්න ආසයි තුරුල්ව

සඳ පෑයු රෑක

ඉන්නවද මේ දෑසගාව

වහින වැහි කෝඩෙ ගාව

සීතලයි හොඳටෝම

කළුවරට බය මාව

රකිනවද ඔබ සෑමදාම

හිරිකඩට ගුලිව ඉන්න

පියවෙන්න නෙත් ඔන්න මෙන්න

නළලතට හාදු දෙන්න

එපා දැන් තොල්පෙති තෙමන්න

තරූමලීhttp://www.blogger.com/profile/07754427007304519923noreply@blogger.com12tag:blogger.com,1999:blog-2124532434960839508.post-18394683629306291812012-08-20T21:55:00.001+05:302012-08-20T21:59:01.746+05:30නොනිමි බැඳීම...

මගේ හිත්ගිනි

නිවාලන්න

නිරතුරා මුවගට

සිනා ගෙනෙන්න

ලස්සන ජීවිතේ

ගිනිගොඩක් කරගත්ත

ඔයාට....

කකුල්දෙක අල්ලල

කියන්න තියෙන්නෙ

සමාවෙන්න කියල

විතරමයි මට....

මින් ඉදිරියට

කරන්නට දෙයක්

හිතාගන්න බැහැ

පුළුවන් නම්

කියල දෙනවද?

මීට මම ඔබේ

ඔව් ඔයා හරි....

ඒ මම තමයි

කවුද කියල

කියන්න

ඕන නැහැ නේද?

තරූමලීhttp://www.blogger.com/profile/07754427007304519923noreply@blogger.com19tag:blogger.com,1999:blog-2124532434960839508.post-58978999717157219182012-08-17T21:52:00.000+05:302012-08-17T21:54:20.892+05:30යාළුවන්ගෙ ආදර හුටපට - 01

හිත හිත ඉන්නකොට කල්පනාවට ආව නොවැ හොඳ මාතෘකාවක්.... මම මෙහෙම හිටියට නම් මොකෝ ඉස්සර ඉඳලම මට තැපැල් සේවයේ අත්දැකීම් නම් එමටයි. :D කීයක් නම් ලියුම් බෙදල තියෙනවද මගේ මේ පොඩි වයසට...කට්ටියගේ ලව් හුටප්පර වලට සප් එක දීල තියෙනව අනන්තවත්...අදටත් පුළුපුළුවන් විදියට උදව් කරනව.

කොල්ලෙක්ගේ හිතේ හා හා පුරා කියල කෙළිපැටික්කියෙක් ගැන හිතක් පහල උනාම ට්‍රයි කරන්න යනවනේ...අම්මෝ ඉතින් බොක්කෙන්ම ෆිට් පිරිමි යාළුවො ඉන්නව නම් ඔන්න ඉවරෙටම ඉවරයි...අනේ ඉතින් තරුමලී කෙල්ලත් නවය වසරෙ වගේ කාලෙ ඉඳලා ලියුම් බෙදන රස්සාවට බැස්ස නොවැ. හැබැයි එකක් කියන්න ඕන.වෙලාවකට ඇනයක් වගේ හිතුණත් කපොල් එකක් සෙට් වෙන්න කලින් ට්‍රයි කොරන අවදිය තමයි මාරම ගති. මම මේ අද කියන්න යන්නෙ මම ඔහොම සප් එක දුන්න පොඩි සිද්දි වලින් එකක් ගැන :D

මතක විදියට මම නවය වසරෙ.අපේ නෑදෑ වෙන අයිය කෙනෙක් හිටිය.අපි ඔක්කොම ගියේ ගාල්ලෙ ඉස්කෝල වලට.දන්න කට්ටිය දන්නව ඇතිනේ එහේ තියෙන්නෙම ගෑනු පිරිමි වෙන වෙනම ඉගෙන ගන්න ඉස්කෝලනෙ.ඉතින් දැන් අපේ මේ අයියගෙ හිතේ අදහසක් තිබිල තියෙනව අපේ ඉස්කෝලෙ අක්ක කෙනෙක් ගැන.කොහොම හරි ලියුම් ගෙනියන වැඩේ සෙට් උනේ මට. බුදුඅම්මෝ ඔය වැඩ එහෙම ඉස්කෝලෙට මාට්ටු උනොත් දන්නවනෙ ඉතින්. සෑහෙන ප්ලෑන් ගහල තමයි ඕව අරන් යන්නෙ. පොඩි පොඩි ලියුම් නම් කමක් නෑ කියමුකො. මේ යකා ගෙනත් දෙන්නෙ පිටු හය හතේ ලියුම්නෙ. සමහර වෙලාවට සුභපැතුම් පත්.....අවුරුද්දට එකයි, වෙසක් එකට එකයි, පොසොන් එකට තව එකයි, උපන්දිනේ, වැලන්ටයින්....මට ඉතින් මල පනින්නෙ අන්න එහෙම වෙලාවට තමයි. දැන් කොහොමද මේ වගේ පත සයිස් ඒව උස්සන් යන්නෙ ඉස්කෝලෙ....වෙලාවට ඉස්සර අපිට විෂයක් තිබුන ජීවන කුසලතා කියල. ඒකට අපි පාවිච්චි කලේ ලොකු සීආර් පොතක්. ඕකට ඉතින් හොඳට හයිය කවරයක් දාල ඒකට ඉටි කොලේකුත් දාලයි තිබුනෙ.දෙයියො මූණ බැලුව වගේ පොත් කවරෙ ඇතුලේ තමයි ඉතින් මම මගේ රැකියාව කරගෙන ගියේ බොහොම අහිංසක විදියට.කොච්චර මහන්සි වෙලා වැඩ කලත් කිසි ගතමනාවක් තිබුනේ නැහැනෙ. ඉතින් ටික කලක් යනකොට වැඩේ එපා වීගෙන ආව නිසා මම නිකන්ම ඕව බෑග් එකේ දාගෙන ආව දවසුත් තබුන.

මගේ වෙලාවට ඔය ලියුමක් අපේ අම්මට අහු උනානෙ එක දවසක්. අම්ම ලියුම් කවරෙත් ගලවල ලියුමත් කියවල බලල. අර අයිය අපේ නෑදෑයො නිසා අපේ අම්ම දන්නව එයාවත්. ඉතින් කන පුරවල අහගත්ත අම්මගෙන් පණ්ඩිත වැඩ කරනව කියල.(අම්ම කටින් නොකිව්වට සැනසුම් සුසුම් හෙලන්න ඇති ලියුම මට ලැබිච්ච එකක් නොවුන එකට..හිකිස්) ඒ කාලෙ ඒ අයිය අපේ ගෙදර එනව අපේ අම්මගෙන් ගණන් අහගන්න ඕලෙවල් වලට. බොහොම අමාරුවෙන් අම්මව පොරොන්දු කරගත්ත අයිය ආවම එයාගෙන් ඕව අහන්න යන්න එපා කියල.

ඔන්න අවසාන ජවනිකාව...කිසිම ගතමනාවක් නැතුව කරන් ගිය වැඩේ ගොඩ ගියේ එදා ඉඳල තමයි...ලුණු ඇඹුල් එහෙම දාල සිද්දිය කිව්ව අයියට. එයාටත් තේරුනා අන්තිමට මම කල මහඟු සේවාවක අගය. ඊට පස්සේ දවසෙම කරපු උදව් වලට කියල චොක්ලට් එකක් එහෙම ලැබුන. ඕක තනියම කන්න උනේ නැහැ හැබැයි. අපේ ඉස්කෝලෙ උන් එක්ක කොහේ තනියම චොක්ලට් කන්නද...කමක් නෑ ඉතින්. ඔය සිද්දියෙන් පස්සෙ සති දෙකකට පාරක් එහෙම චොක්ලට් ලැබුන අපරාදේ කියන්න බෑ :D

මොනවා උනත් කාලගුණ දන්න අයිය.....

ප.ලි. එයාල දෙන්න යාළු උනා ටික දවසකින්...චොකලට් නැතුව බඩ හෝස් ගගා අපි හිටිය.. දෙන්න තරහ වෙලා කියල ආරංචියක් ආව අවුරුදු දෙකකට විතර පස්සෙ. :(

තරූමලීhttp://www.blogger.com/profile/07754427007304519923noreply@blogger.com16tag:blogger.com,1999:blog-2124532434960839508.post-90401615038127745652012-08-16T19:27:00.000+05:302012-08-16T19:56:06.716+05:30බින්දුමේ මහා පොළවෙ ලස්සනට පිපෙන මල් නම් කීයක් තියෙනවද.....ඒත් ඒව සදාකාලිකවම පිපිල තියෙන්නේ නෑ...අපිට පේන්න පිපිල ටික දවසකින් පරවෙලා යනව...හ්ම්ම්ම්....

ඒත්... අනේ ඒත්....කොහොම හරි කරල ඒ එකම එක මලක්වත් මට තියාගන්න පුළුවන් නම් හැමදාමත්..... දන්නව හිත හොඳටම දවල් හීන බැලුවට හැබෑවෙන්නෙ නැහැ කියලත්.... මොනවා කරන්නද...

හිතුවක්කාර වෙලා හිත....

අහසින් වැටෙන

හැම වැහි බිදුවක්

ගානෙම.......

එකතු කරන්න

පුළුවන් නම්

පුංචි අත් දෙකෙන්

මට........

සත්තමයි මන්

මියැදිලා යන්න දෙන්නෑ

මේ මහ පොළවෙ

උදේ පින්නට පිපුණු

එකම එක මලක්වත්

හවස් වෙනකොට

තරූමලීhttp://www.blogger.com/profile/07754427007304519923noreply@blogger.com20tag:blogger.com,1999:blog-2124532434960839508.post-80653968815357797622012-08-08T18:44:00.002+05:302012-08-16T20:06:57.828+05:30මට විතරක් ඇයි

තප්පර මිනිත්තු

පැය දින

සති මාස ගණනක්

ගෙවී ගෙවී යනවා

වැදගැම්මකට නැතුවම

මම තව තවත්

වයසටම යනවා

උදේ නැගිට්ටම

පිම්මේ දුවගෙන

යන්නෙ ටොප්ජෝබ්

දිනපතා දැම්මත්

ජීවදත්තය

දිගට හරහට

ඇති පලක් නෑ වගේ

දවසක් කෙනෙක් කිව්වා

වගේ මතකයි ලාවට

පහුවෙලාලු හරියන්නෙ

මේ මට

දුක තේරෙන්නෙ

මගේ පපුවට

විතරද

තරූමලීhttp://www.blogger.com/profile/07754427007304519923noreply@blogger.com8tag:blogger.com,1999:blog-2124532434960839508.post-33597634098620243652012-05-19T23:01:00.001+05:302012-08-16T19:04:50.962+05:30ඇත්ත

මං මෝඩ උනා

පිළිගත්තෙ නෑ මං

ඔයා මට කිව්වට

වයසින්

මෝරනකොට

ඔයාට තේරෙයි

කියල

මං මක්කරන්නද

එතකොට මං

පොඩි වැඩියි

තේරුම් ගන්න

සමහර මිනිස්සු

අවස්ථාවාදියි

කුහකයි කියල

දැන් නම් දන්නව

ඔයා ඒ කියපු

හැමදේම

අමුම අමු

ඇත්ත කියල

තරූමලීhttp://www.blogger.com/profile/07754427007304519923noreply@blogger.com18tag:blogger.com,1999:blog-2124532434960839508.post-55777612790800919972012-05-08T23:59:00.000+05:302012-08-16T19:05:31.754+05:30අසුරු සැණින්

"අනේ කෝ තාම නැහැනේ ....දැන් මම කොච්චර වෙලා නම් හිටියද.මගේ කකුල් දෙකත් රිදෙනවා හිටගෙනම ඉඳල."

මම හිතින් හිතා ගත්ත.බස් එකට දිග පෝලිමක්.ඒ මදිවට ගොඩක් වෙලාවකින් බස් ආවෙත් නැහැනෙ.පෝලිමේ හිටගෙන ඉඳලම මගේ කකුල් දෙකත් හොඳටෝම රිදෙනව.දැන්නම් එයාට එන්න වෙලා.හොඳටම දන්නව මං ඇවිල්ල ගොඩක් වෙලා කියල.ඒත් තාම නැහැනෙ.

"හෙලෝ,ඔයා කොහෙද ඉන්නෙ අයියේ?එන්න තව ගොඩක් වෙලා යයිද?"

"තාම මග.තව ටිකයි,තව ටිකයි.ඔහොම ඉන්න මම ටක්ගාල එන්නම්කො"

මම දන්නෙ නැද්ද කපටිකම ඔයාගෙ. බොරුවට මාව සනසන්න කියනවා ටික දුරයි තව තියෙන්නෙ කියල. ඒත් ඉන්නෙ නම් තාම කිලෝමීටර් ගානක් ඈත. ඒ උනාට ඔයා පව්. ලේසියෙන්ම යන්න තියෙන ගමනනේ ඔයා මේ මම නිසා කට්ට කාගෙන එන්නෙ. නෝක්කාඩු අතරින් පුංචි දුකකුත් හිතට නොදැනුනාම නෙවෙයි මට.

පුදුමයි, දෙනෝදාහක් මූණු අතරෙ මගේ ඇස් ඔයාගෙ ඔය ලස්සන අහිංසක ඇස් තියෙන මූණ හෙව්ව හැටි.

ඔරලෝසු කටුව කැරකෙනව කැරකෙනව ඉවරයක් නෑ. කෝ තාමත් නැහැනෙ.

තවත් ටික වෙලාවක් ඒ වගේම ගෙවිල ගියා. ඒක පාරටම ඒ සුපුරුදු ඇස්, ඒ සුපුරුදු හිනාව.මගේ හිත සතුටින් කොච්චර නම් ඉපිල යනවද ඔයාගෙ මූණ දැක්කම.

"තාම බස් ආවෙ නැද්ද බබා.මට එන්න පරක්කු උනානෙ.බස් ඒක හෙමින් ආවෙ"

"මං දැන් ඇවිත් ගොඩක් වෙලා අයියේ මගෙන් ඕව අහන්න එපා.හිටගෙන ඉඳල කකුල් දෙකත් කැඩිල වගේ"

මම බොරු තරහ මූණක් දාගත්තෙ මං දන්නව මං එහෙම කරනවට ඔයා ආසයි කියල.

තවත් ගොඩක් වෙලාවකට පස්සෙ තමයි බස් එකක් ආවෙ. මහ සෙනග මැද්දෙ තෙරපි තෙරපි ගිහින් දෙන්නත් එක්කල සීට් එකක වාඩි උනා.

හිත සතුටින් පිරිලා ඉතිරිල ගිහිල්ල. ගොඩ දවසකින් ඔයාව දැක්කෙත් නෑ. මෙන්න දැන් ඔයා මං ළඟ. දැනුන සතුටට වචන නෑ.

හරි පුදුමයි. ඔයා ළඟ නැතිකොට මට ඔයා ගැන පොඩි හරි දුකක් තරහක් ආවත්, ඔයා ළඟ ඉන්නකොට ඔයාගෙ ඔය ආදර ඇස් තියෙන මූණ දැක්කම දුක කොහෙන් ගියාද දන්නෙ නෑ. තරහ කොහෙන් ගියාද දන්නෙ නෑ. මෙච්චරටම මම ඔයාට, ඔයා මට ආදරේ ඇයි කියල මට තේරෙන්නෙ නෑ. කොච්චර රණ්ඩුසරුවල් තිබුනත් ආදරේ කියන්නෙ කොච්චර ලස්සන දෙයක්ද කියල මට හිතුන වාර අනන්තයි. එදත් මට එහෙම හිතිච්ච දවසක්.

තරූමලීhttp://www.blogger.com/profile/07754427007304519923noreply@blogger.com7tag:blogger.com,1999:blog-2124532434960839508.post-2690288860363079522012-05-06T18:06:00.000+05:302012-08-16T19:06:02.732+05:30සිතින් ඔබ තව ඈත

සිතිවිල්ලකින්වත්

එන්නෙ නැති නම් ඔයා

හිතේ සැනසිල්ලකට

ළඟත් නැති නම් ඔයා

ගෙවෙන හැම මොහොතකම

තේරුමක් නෑ තවත්

ඔබ නමින් ලතැවෙන්න

සැපක් මං අඬනවා

හිතේ දුක දියවෙන්න

තරූමලීhttp://www.blogger.com/profile/07754427007304519923noreply@blogger.com7tag:blogger.com,1999:blog-2124532434960839508.post-42506709136909536152012-05-06T01:11:00.000+05:302012-08-16T19:06:24.781+05:30පිවිසුම

මහමෙරක් සිහින මැද

කප්පරක් දිරි අරන්

හිතේ වූ සුවහසක්

තෙරපෙනා මේ හැඟුම්

පෙරලන්න පබැඳුමකට

ඉතින් දැන් අවසරයි

ලබැඳි මා සබඳ

දෙන්න මට අවසර

තරූමලීhttp://www.blogger.com/profile/07754427007304519923noreply@blogger.com5