හිත හිත ඉන්නකොට කල්පනාවට ආව නොවැ හොඳ මාතෘකාවක්.... මම මෙහෙම හිටියට නම් මොකෝ ඉස්සර ඉඳලම මට තැපැල් සේවයේ අත්දැකීම් නම් එමටයි. :D කීයක් නම් ලියුම් බෙදල තියෙනවද මගේ මේ පොඩි වයසට...කට්ටියගේ ලව් හුටප්පර වලට සප් එක දීල තියෙනව අනන්තවත්...අදටත් පුළුපුළුවන් විදියට උදව් කරනව.