Blogger Widgets
ධූමකේතුවට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමි.....Blogger Widgets

Monday, August 20, 2012

නොනිමි බැඳීම...


මගේ හිත්ගිනි
නිවාලන්න
නිරතුරා මුවගට
සිනා ගෙනෙන්න
ලස්සන ජීවිතේ
ගිනිගොඩක් කරගත්ත  
ඔයාට....
කකුල්දෙක අල්ලල
කියන්න තියෙන්නෙ
සමාවෙන්න කියල
විතරමයි මට....
මින් ඉදිරියට
කරන්නට දෙයක්
හිතාගන්න බැහැ
පුළුවන් නම්
කියල දෙනවද?
මීට මම ඔබේ
ඔව් ඔයා හරි....
ඒ මම තමයි
කවුද කියල
කියන්න
ඕන නැහැ නේද?

19 comments:

  1. සෑහෙන ලොකු සීන් එකක්නේ .....

    ReplyDelete
    Replies
    1. හිංචි මල්ලිAugust 20, 2012 at 10:24 PM

      මේ දවස් ටිකේ සෙට් වෙන්නෙම බොන්න වෙන දේවල්ලේ මොකෝ මේ මාසේ අවුලක්ද මන්දා

      Delete
    2. මේ මේ හිච්චි එකෝ මේ මාසෙ අවුලක් නෑ හරිය.

      Delete
  2. හ්ම්ම්... ඇත්තට කවුද මේ...

    ReplyDelete
    Replies
    1. අනේ ඔන්න මමනම් නෙවෙයි ඕන් :D

      Delete
  3. Replies
    1. මේ දාල තියෙන පින්තුරෙ දැක්කම ඒකෙ චිත්තරපටිය මතක් වෙලා තමයි ඉතින් ඕක ලියුවෙ

      Delete
  4. Replies
    1. මොනව කරන්නද දුක තමයි ඉතින් :(

      Delete
  5. ඔක්කම අය අහනවා වගේ කවුද මේ?

    ReplyDelete
    Replies
    1. අනේ මට හිතාගන්නත් බෑ...මම හිතන්නෙ දුකට පත්වුන කවුරුහරි වෙන්න ඕන

      Delete
  6. හෙහ් මට නම් හිනා..මම දන්නවා කවුද මේ කියලා!!එහෙනම් එයාගේ වරදක් නැ...
    අනිත් පොස්ට් ටිකත් කියවලා බලන්ට ඕනේ
    DongaAyya

    ReplyDelete
    Replies
    1. ඩොන්ගල්ස් මගෙන් ගුටි නොකා හිටු... :පී

      Delete
  7. Replies
    1. ස්තුතියි අමුතු මලේ :)

      Delete
  8. ගිනි ගොඩක් වුනු මගේ ජීවිතේ
    සිනහ නුඹමයි මට ගෙනෙන්නේ......
    මගේ නොවුනත් මගේම වී නුඹ
    සදා සැනසුම මට ගෙනෙන්නේ.......

    ReplyDelete