Blogger Widgets
ධූමකේතුවට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමි.....Blogger Widgets

Sunday, May 6, 2012

පිවිසුම


මහමෙරක් සිහින මැද
කප්පරක් දිරි අරන් 
හිතේ වූ සුවහසක් 
තෙරපෙනා මේ හැඟුම් 
පෙරලන්න පබැඳුමකට
ඉතින් දැන් අවසරයි 
ලබැඳි  මා  සබඳ 
දෙන්න මට අවසර

5 comments:

  1. හරි හරි ලොකු අක්කා එහෙනම් ජයවේවාzzzzzzzz ඇ :)

    ReplyDelete
  2. ජය වෙන්න පතනවා..
    හරි යන්න කියනවා..
    දුක සතුට බෙදෙන තැන..
    අපි උබට ඉන්නවා..!

    ලියපන් මලී නංගියෙ හිතේ තියන ඔක්කොම ....!

    ReplyDelete
  3. ගොඩාක් ස්තුතියි ඔයාලට :)

    ReplyDelete
  4. ජයවේවා මලී...
    දිගටම ලියාගෙන යමු ලස්සන කරලා..!

    ReplyDelete
  5. දිගටම ලියන්න ලස්සන වට පිටාවක් මල් හැලෙන හෙක්.

    ජයෙන් ජය.

    ReplyDelete