Blogger Widgets
ධූමකේතුවට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමි.....Blogger Widgets

Saturday, May 19, 2012

ඇත්ත


                                                                                
මං මෝඩ උනා
පිළිගත්තෙ නෑ මං
ඔයා මට කිව්වට
වයසින් 
මෝරනකොට
ඔයාට තේරෙයි 
කියල 
මං මක්කරන්නද 
එතකොට මං 
පොඩි වැඩියි 
තේරුම් ගන්න 
සමහර මිනිස්සු  
අවස්ථාවාදියි
කුහකයි කියල
දැන් නම් දන්නව
ඔයා ඒ කියපු 
හැමදේම 
අමුම අමු 
ඇත්ත කියල



18 comments:

  1. ඒ කියන්නේ ඔයා දැන් ලොකු ලමයෙක්?

    ReplyDelete
    Replies
    1. :) මට 18ට වඩා වැඩී තමයි

      Delete
  2. අමුම අමු ඇත්ත ඉඳිලා තියෙයි තව ටික දවසකින්

    ReplyDelete
    Replies
    1. එහෙම වෙයිද ජින්ජියෝ?

      Delete
  3. සමහර දේවල් තේරුම් ගන්නකොට අපි පරක්කු වැඩියි ............

    ReplyDelete
  4. අමුම අමු ඇත්ත..

    ReplyDelete
  5. "සමහර මිනිස්සු අවස්ථාවාදියි කුහකයි" අමුම අමු ඇත්ත

    ReplyDelete
    Replies
    1. ඔව්..එහෙම අය ඕනි තරම් මේ සමාජෙ..

      Delete
  6. එදා
    මම
    කියනකොට
    ඕව ගැන
    ඔයා මට
    හිනා උනා
    මාව
    වැරදිකාරය
    කරලා
    එත්
    අද
    ඇයි මේ
    ඔයා වැරදියි
    කියල
    දුක් වෙන්නේ
    පරණ
    කුණුගොඩකට

    ReplyDelete
    Replies
    1. සමහර කුණු පරණ උනත් වටින වෙලාවල් තියෙනවනේ අනේ :)

      Delete
  7. කවි ලියවෙන
    අලුත් තැනකි
    ආසාවෙන්
    තව කියවමි
    අද ආවෙමි
    නැවතත් එමි!!

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නැවත එන්න :)

      Delete
  8. කිසිම නැත පුදුමයක්
    බෝ වියැති මමද රැවටෙමි
    වෙනස ඇත්තේ
    කියන්නට වත් මට ඉන්නේ
    මා පමණක් වීමය

    ReplyDelete
  9. :) මේ ලෝකෙ හැම මනුස්සයම බලන් යනකොට මොකකට හරිම රැවටිලා තියෙනව එහෙනම්

    ReplyDelete
  10. ආ දැන්ද තේරුනේ!!
    DongaAyya

    ReplyDelete