Blogger Widgets
ධූමකේතුවට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමි.....Blogger Widgets

Sunday, May 6, 2012

සිතින් ඔබ තව ඈත

සිතිවිල්ලකින්වත් 
එන්නෙ නැති නම් ඔයා 
හිතේ සැනසිල්ලකට 
ළඟත් නැති නම් ඔයා
ගෙවෙන හැම මොහොතකම 
තේරුමක් නෑ තවත් 
ඔබ නමින් ලතැවෙන්න
සැපක් මං අඬනවා
හිතේ දුක දියවෙන්න  


7 comments:

  1. අඩලාවත් නැති වෙනවනම්
    හිතට සැනසීමක් දැනෙනවානම්
    කාගේ තහනමක්ද තනිවුනු සිතකට
    ඉකි ගහ ගහ අඩන්න..?

    ReplyDelete
  2. ප්‍රේමයේ වියෝවෙන්
    ඉරිතැලුනු බොළඳ හිත
    නිවා සනසාලන්න
    සීතලම සීතල
    කඳුළු බිඳුවට හැකිනම්
    හඬාපන් නැගනි නුබ
    මහ සයුර පරයන්න

    ReplyDelete
  3. ස්තුතියි හැමෝටම :)

    ReplyDelete
  4. අඩන්න
    ඕන තරම්
    අඩන්න
    හැබැයි
    ගලන කඳුළු
    වලින්
    බොදවෙන්න
    දෙන්න එපා
    මගේ
    එක
    මතකයක්
    එහෙම

    ReplyDelete
  5. මේක නම් පට්ට!!! reply එකත් පට්ට!! :)
    DongaAyya

    ReplyDelete